අනුව්‍යඤ්ජන


මෙම අනුව්‍යඤ්ජන නාමයෙන් හඳුන්වනු ලබන තථාගත ශ්‍රී දේහයේ ලක්ෂණ අසූව චාන්දනී තෙන්නකෝන් විසින් ලියන ලද බුදු පිළිමයේ ප‍්‍රභවය  නැමැති ලිපියෙන් උපුටා ගන්නා ලදී. සදොස් තැන් වෙතොත් නිදොස් කරගැනීමට සහ වැඩි විස්තර සොයාගැනීමට පරිශීලන කළ හැකි ග්‍රන්ථ වේනම් පහතින් අදහස් දක්වන්න.



1. විතංගුලිතා

2. අනුපුබ්බංතුලිතා

3. වට්ටංගුලිතා

4. තම්බතඛතා

5. තුංගතඛතා

6. සිනිද්ධතකතා

7. නිගූල්හගොප්ඵකතා

8. සමපාදතා

9. ගජසමානක්කමතා

10. සීහසමානක්කමතා

11. හංසසමානක්කමතා

12. උසභසමානක්කමතා

13. දක්ඛිණාවත්තගතිකා

14. සමන්තතො චාරු ජාණුමණ්ඩලතා

15. පරිපුණ්නපුරිසව්‍යඤ්ඤණතා

16. අච්ඡුිද්දනාභිතා

17. ගම්භීරනාභිතා

18. දක්ඛිණාවත්තනාභිතා

19. ද්විරදකර සදිස ඌරුභුජතා

20. සුවිභත්තගත්තතා

21. අනුපුබ්බගත්තතා

22. මට්ටගත්තතා

23. අනුස්සන්නානනනුස්සන්න සබ්බගත්තතා

24. අලීනගත්තතා

25. තිලකාදිරහිතගත්තතා

26. අනුපුබ්බරුචිරගත්තතා

27. විසුද්ධගත්තතා

28. කොටිසහස්ස හත්තිබලධාරණතා

29. තුංගනාසතා

30. සුරත්ත දිජමංසතා

31. සුද්ධදන්තතා

32. සිනිද්ධදන්තතා

33. විසුද්ධිද්‍රියතා

34. වට්ඨදාඨතා

35. රත්තොට්ඨටතා

36. ආයතවදනතා

37. ගම්භීරපාණිලේඛතා

38. ආයතලේඛතා

39. උජුකලේඛතා

40. සුරුවිරසරණ්ඨාත ලේඛතා

41. පරිමණ්ඩලකායප්පභාවන්තතා

42. පරිපුණ්නකපොලතා

43. ආයතවිසාලනෙත්තතා

44. පඤ්ඤප්පාසාදවන්ත නෙත්තතා

45. ආකුඤ්චිතග්ගපඛුමතා

46. මුදුතනුරක්තජිව්හතා

47. ආයතරුචිරකණ්ණතා

48. නිග්ඝණ්ඨිසරසතා

49. ගූල්හසරසතා

50. ජත්තනිභවාරුසීසතා

51. ආයතපුථුලනලාටසෝභතා

52. සුසණ්ඨානභමුකතා

53. සන්හභමුකතා

54. අනුලෝමභමුකතා

55. මහන්තභමුකතා

56. ආයතභමුකතා

57. සුඛුමාලගත්තතා

58. අතිවියසොම්මගත්තතා

59. අතිවියඋජ්ජලිතගත්තතා

60. විමලගත්තතා

61. කොමලගත්තතා

62. සිනිද්ධගත්තතා

63. සුගන්ධ තනුතා

64. සමලෝමතා

65. කොමළලෝමතා

66. දක්ඛිණාවත්තලෝමතා

67. භින්නඤ්ජන නග සදිස නීලලෝමතා

68. සිනිද්ධලෝමතා

69. අකිසුමුඛ අස්සාපස්සාසධාරණතා

70. සුගණ්ධමුඛතා

71. සුගන්ධමුද්ධනතා

72. සුනීලකේසතා

73. දක්ඛිණාවන්තකේසතා

74. සුසණ්ඨානකේසතා

75. සින්ද්ධකේසතා

76. සන්හකේසතා

77. අලූලිතකේසතා

78. සමකේසතා

79. කොමලකේසතා

80. කේතුමාලාරත්නරඤ්ජිතතා

No comments:

Post a Comment