(උ. ගැ. - බෞද්ධයාගේ අත්පොත (පි. 21) - රේරුකානේ චන්දවිමල මහා නා හිමි.)
නව ලෝකෝත්තර ධර්ම
(ලෝකයෙන් එතෙර කරවන්නා වූද ලෝකය ඉක්මවා සිටින්නා වූද ධර්මයෝ යන අර්ථයයි)
සතර මාර්ගය
1. සෝවාන් මාර්ගය
2. සකෘදාගාමී මාර්ගය
3. අනාගාමී මාර්ගය
4. අර්හත් මාර්ගය
සතර ඵලය
5. සෝවාන් ඵලය
6. සකෘදාගාමී ඵලය
7. අනාගාමී ඵලය
8. අර්හත් ඵලය
9. නිර්වාණය
10. පිටකත්‍රය (ත්‍රිපිටකය)
- විනය පිටකය
- සූත්‍ර පිටකය
- අභිධර්ම පිටකය
No comments:
Post a Comment